FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට..

පකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහි ශීක් සයිඩ් ක්‍රීඩාංගණයේ දී අද (28) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් විය.

එ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක චන්දිමාල් තීරණය කළේය.

(DE සිල්වා)