FAST NEWS

24×7 Around the Globe

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ආනයනයට ජනපතිගෙන් නියෝග..

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ආනයනය කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එසේම ලොකු ලූනු , අර්තාපල් සහ සහල් අඩු මිලට සතොස වෙළඳසැල් හරහා විකිණිමටද ජනාධිපතිවරයා විසින් නියම කරනු ලැබ තිබේ.

(DE සිල්වා)