සිය බෝඩිම් කාමරයේ සවි කර තිබූ විදුලි පංකාවේ එල්ලී ගෙල වැළලාගත් දසුන් නිෂාන් ජනප්‍රිය නිළි ශලනි තාරකා හා ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට මේ වන විට කරුණු සියල්ල හෙළිව ඇති බව සදහන්ය.
නමුත් දසුන් විවාහකයෙකු බව සඟවා ශලනී තාරකාගේ හිත දිනාගෙන ඇත්තේ බොරු දහසක් ඇයට පවසමින් බවද පැවසේ.
කෙසේවුවත් ශලනි තාරකා මෑතකදී දමාතිබූ ෆේස්බුක් සටහන පහතින්.










