FAST NEWS

24×7 Around the Globe

උගන්ඩාවේ පාර්ලිමේන්තු විවාදයක් අතරතුර ගැටුම්කාරී තත්ත්වයක්..

උගන්ඩාවේ පාර්ලිමේන්තු විවාදයක් අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.

එරට ජනාධිපති පදවිය දැරීම සදහා වන වයස් සීමාව පිළිබද පැවති විවාදයක් අතරතුර ගැටුම හට ගත් බවත් සදහන්ය.

C.රොද්‍රීගු