FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ගිනි කෙළි කම්හලක ඇති වූ ගින්නකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට..

ඉන්දියාවේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ගිනි කෙළි කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

ඉන්දීය වාර්තා සදහන් කරන්නේ ජාර්කන්ද් ප්‍රදේශයේ ගිනි කෙළි කම්හල පිහිටා ඇති බවත් සිද්ධියෙන් තවත් පිරිසක් මියගොස් ඇති බවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

මියගිය අයට හා තුවාල ලැබූ අයට වන්දි ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

C.රොද්‍රීගු