FAST NEWS

24×7 Around the Globe

දසුන් නිෂාන් මියයාමට පෙර මුහුණු පොතට එක්කළ වීඩියෝව මෙන්න..

ගෙල වැළලාගනිමින් පසුගිදා සිය ජීවන ගමන අවසන් කළ රංගන ශිල්පි දසුන් නිෂාන් මියයාමට පෙර මුහුණු පොතට එක්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් කතා බහක් මතුව තිබේ.

ඔහු රංගන ශිල්පිණි ශලිනි තාරකා සමග නුවරඑළිය ප්‍රදේශයේ ගීත රූප රචනාවක් රූගත කරන අවස්ථාවක් මෙම වීඩියෝවේ සටහන් වී ඇත.

මෙහිදී ඔවුන් සියලු දෙනා රේල් පාරේ දිගාවී සිටින අතර,අපි රේල් පීල්ලකට බෙල්ල තියලා තියෙන්නේ අවසන් ගමන් යන්න යන්නේ යැයි සඳහන් කරයි.

එම වීඩියෝව පහතින්..