FAST NEWS

24×7 Around the Globe

අයවැයෙන් මිල අඩුවන මෝටර් රථ ගැන ඉගීයක්..

එළැඹෙන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත 2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය මගින් විදුලි මෝටර් රථ හා එන්ජින් ධාරිතාව 800 මෝටර් රථවල මිල අඩු කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

පරිසරය ආරක්‍ෂා කිරීම හා ඉන්ධන සදහා විදේශයන්ට ඇදී යන මුදල අවම කිරීම මෙමගින් රජය බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත් එන්ජින් ධාරිතාව 1000ට වැඩි මෝටර් රථවල මිල ගණන් එලෙසම පවතිනු ඇති බවද වාර්තා වෙයි.