FAST NEWS

24×7 Around the Globe

ආනයනික ලොකු ළුණු සඳහා සියයට සියයක බද්ධක්..

ආනයනික ලොකු ළුණු සඳහා සියයට සියයක බද්ධක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබාදී තිබේ.