FAST NEWS

24×7 Around the Globe

සම්පූර්ණයෙන් නැතිවී ගිය කොන්ඩය අඩි 3 දක්වා දිගු කර ගත් යුවතිය.. (ඡායාරූප)

23 වියැති Anastasia Sidorov දිගු කෙස් කලඹ හිමි නිරූපණ ශිල්පිණියක් ලෙස රුසියාවේ ජනප්‍රිය වී ඇති පුවතක් වාර්තා වෙයි.

එසේම තමන්ගේ කොණ්ඩය වයස අවුරුදු 18දී සම්පුර්ණයෙන්ම ගිය බවත් ඒ තත්ත්වය ඇති වුයේ රෝගයක් නිසා බවත් ඇය සදහන් කර ඇති බව විදෙස්වාර්තා පෙන්වාදෙයි.

කෙසේ නමුත් එවකට ගෙදරින් පිටට යෑමට අපහසුවෙන් සිටි ඇය තට්ටය වසා ගැනීමට බොරු කොණ්ඩයක් භාවිතා කර තිබෙන බවත් පසුව වෛද්‍යවරුන්ගේ සහයෝගයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන කෙටි කාලයක් තුළ එය දිගු කරගැනීමට පෝෂ්‍යදායි ආහාර ගත් බවත් සදහන්ය.

තට්ටය වර්ෂ කිහිපයක් ඇතුළත සෙන්ටිමීටර 106ක (අඩි 3) දිගු වරලසක් කරගත් බවත් ඇයගේ ප්‍රකාශයේ ඇතුලත්ය.

ඡායාරූප පහතින්..