ලොව ධනවත්ම කාන්තාව ලෙස සැළකෙන ලිලියන් බෙටන්කෝට් මියගොස් ඇති බව වාර්තා වේ.
මිය යන විට ඇය 94 වන වියේ පසු වී ඇති අතර රූපලාවන්‍ය ආයතනයක හිමිකාරියක වූ ඇයගේ වත්කම ඩොලර් බිලියන 40කට අධික බව වාර්තා වෙයි.
ෆෝබ්ස් සගරාවට අනුව 2017 වසරේ ලොව ධනවත්ම පුද්ගලයින් අතර 14 වන ස්ථානය හිමිව ඇත්තේ ඇයටය.
C.රොද්‍රීගු









