FAST NEWS

24×7 Around the Globe

ලොව වේගවත්ම දුම්රිය චීනය එළිදක්වයි..

ෆූෂින් යනුවෙන් නම් ලද ලොව වේගවත්ම දුම්රිය චීනය එළිදැක්වූ පුවතක් වාර්තා වේ.

මෙම දුම්රිය පැයට කිලෝමීටර 350ක වේගයෙන් ධාවනය කෙරෙන බවත් වයිෆයි සහ විද්යුමත් උපකරණ ආරෝපණය කරගැනීම ඇතුළු පහසුකම් රැසකින් සමන්විත බවත් සදහන්ය.

මෙහි සෑම මැදිරියකම තොරතුරු ලබාගත හැකිවන පරිදි සංවේදක උපකරණ 2,500ක් සවිකර තිබෙන අතර ඒ අනුව චීන දුම්රිය බලධාරීන් පවසන්නේ දුම්රිය පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගත හැකි බවයි.

C.රොද්‍රීගු