FAST NEWS

24×7 Around the Globe

ජැකලින් පියානෝවක් වාදනය කලේ මෙහෙමයි.. (වීඩියෝ)

සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩ්ස් Joya exhibition එකට පියානෝවක් වාදනය කරන අයුරු දැක්වෙන විඩීයෝවක් ෆේස්බුක් ඔස්සේ ඉදිරිපත් කර ඇත.

ඇය Debussyගේ පියානෝව මෙසේ වාදනය කරමින් සිටින බවත් පැවසේ.

එම විඩීයෝව පහතින්..