FAST NEWS

24×7 Around the Globe

අගොස්තු මාසයේ උද්ධමනය ඉහළට..

2017 ජූලි මාසයේ 6.3%ක් වූ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2017 අගෝස්තු මාසයේදී 7.9%ක් දක්වා ඉහළ ගොස් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

උද්ධමනය ඉහළ යාමට 2016 අගෝස්තු මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇති බවද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

(DE සිල්වා)