FAST NEWS

24×7 Around the Globe

පියෙක් මාස 4 ක සිය දියණිය එක්ක කළ දෙයක්.. (වීඩියෝ)

මාස 4 ක සිය දියණියගේ පාදයකින් අල්ලාගෙන තම හිස වටේ කරකවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පියෙකු විසින් අන්තර්ජාලයට එක්කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ අදාළ සිදුවීම යුක්රේනයේ සිදුවූවක් බවයි.

මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ එය සිදුකළ පියාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ රැසක් එල්ලවී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එය ඉතාමත් අමානුෂික වන බවයි.

කෙසේ වෙතත් අදාළ පියා පවසා ඇත්තේ ගගනගාමීන් මෙවැනි ව්‍යායාම වල නිරතවන බවයි.

වීඩියෝව පහතින්..