ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් හිස බූ ගා බාරයක් වී ඇති බව වාර්තා වේ.
ඒ නිසා ඇමතිවරයා මේ දිනවල සිටින්නේ සිය තට්ටය වැසෙන සේ කෘතිම කොණ්ඩයක් පැලදගෙන බව පැවසෙන අතර ඇමතිවරයා කුමන කරුණක් අරඹයා මෙසේ හිස බූ ගා බාරයක් ඔප්පු කලේදැයි වාර්තා නොවෙයි.









