FAST NEWS

24×7 Around the Globe

සුරැකුම්පත් හුවමාරු කොමිෂන් සභාවන්හි මහජන සමුළුව ඇරඹේ..

සුරැකුම්පත් හුවමාරු කොමිෂන් සභාවන්හි අන්තර්ජාතික සංවිධානයේ වර්ධනය වූ සහ නැගී එන වෙළෙඳ පොළ කමිටුවේ මහජන සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹදී ආරම්භ විය.

මෙම සමුළුවට ලොව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නියෝජිතයන් මෙන්ම, ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියෝජිතයන් රැසක් සහභාගී විය.