කතානායක කරු ජයසූරිය ශ්රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම පක්ෂග්රාහීම කතානායකවරයා බව පාර්ලිමේන්තුවේදී ඊයේ(20) හදිසියේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේගෙන් දැඩි විවේචන එල්ල විය.
වීඩියෝව පහතින්..









