FAST NEWS

24×7 Around the Globe

නිළියක් එක්ක ට්‍රම්ප් යාළුවෙන්න ගිහින්ලූ..

හොලිවුඩයෙන් බිහිව ඇති විශිෂ්ඨ නිළියක් වන සල්මා හායෙක් පසුගිය දිනෙක ගුවන් විදුලි නාලිකාව සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ දෙයක් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව ඇති බව වාර්තා වේ.

ඇය පවසන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හැඳින ගන්නේ ජනාධිපති ධූරයට පත් වීමට ප්‍රථමයෙන් බවත් ඇයට ඒ කාලයේදී පෙම්වතෙක් සිටියත් ට්‍රම්ප්ට ඇයත් සමග ඇසුරු කිරීමට ඕනෑකමක් තිබුණු බවත්ය.

මේ කාරණාව සමාජ වෙබ් අඩවි වල විශාල පුවතක් වී තිබෙන නමුත් කොපමණ දුරට සත්‍යද යන්න බව බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති බවත් පැවසෙයි.

ඡායාරූප පහතින්..

Image result for salma hayek

Related image

Related image