FAST NEWS

24×7 Around the Globe

අපි අනේ පිටිපස්සට වෙලා උන්ගේ අධෝමාර්ග සිඹ සිඹ සිටියා..

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ තමන්ට වැඩක් කරන්නට බලයක් නුදුන් බවත් සිදුවූයේ පසුපසට වී උන්ගේ අධෝමාර්ග සිඹ සිඹ සිටීමට බවත් ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා මොණරාගලදී පැවති ශ‍්‍රීලනිප පාක්‍ෂික හමුවක් අමතමින් පැවැසීය.

ඔහු පැවසූ ප්‍රකාශය පහත පරිදිය..

“මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද කලේ.. අපිව පාර්ලිමේන්තුවේ තියාගෙන අපිට නිකං පොල් ගල් මල් ඇමතිකම් දීලා එක්සත් ජාතික පක්ෂයේ 41ක් අරගෙන කැබිනට් ඇමතිකම් දීලා.. අපි අනේ පිටිපස්සට වෙලා උන්ගේ අධෝමාර්ග සිඹ සිඹ සිටියා..”