FAST NEWS

24×7 Around the Globe

රනිල් වගේ සැමියෙක් චන්ද‍්‍රිකා වගේ බිරිදක් ඔබට ඕනෙද..

තමන්ගේ තාත්තා, සහෝදරයා, පුතා, ස්වාමි පුරුෂයා විය යුත්තේ රනිල් වගේ කෙනෙක්ද මහින්ද වගේ කෙනෙක්දැයි උත්සව සභාවක් අමතමින් දයාන් ජයතිලක මහතා ප‍්‍රශ්න කලේය.

චන්ද‍්‍රිකා වගේ මවක්, දුවෙක්, සහෝදරිය, භාර්යාවක් ඔබට ඕනෑදැයි ඔහු එහිදී තව දුරටත් විමසීය.

එම වීඩියෝව පහතින්..