FAST NEWS

24×7 Around the Globe

හිටපු වාමාංශික ගරිල්ලා නායිකාවක් උරුගුවේ උප ජනපති වෙයි..

හිටපු වාමාංශික ගරිල්ලා නායිකාවක් වු ලුසියා ටො‍පොලැන්ස්කි උරුගුවායි රාජ්‍යයේ උප ජනපතිනිය ලෙස තෙරි පත්ව ඇති බවත් උප ජනපති පදවියට එරටදී කාන්තාවක් පත් වූ පළමු අවස්ථාවද වන බව විදෙස් වාර්තා පවසයි.

එරට හිටපු ජනපති හොසේ මුජිකාගේ බිරිඳ වන ඇය සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කළ ඇය කටයුතු කළේය.

වාමාංශික දේශපාලන පක්ෂයක් විසින් පාලනය කරනු ලබන උරුගුවායි රාජ්‍යය ව්‍යවස්ථාවට අනුව හිටපු උප ජනපති ලෙස මැතිවරණයේදී වැඩිම ඡන්ද ගණනක් ලබාගත් සෙනෙට් සභිකයායි.

(DE සිල්වා)