FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ මුලින්ම තිබූ බලාපොරොත්තුව ගැන දියණිය චතුරිකා කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විවාහ වූ පසු මුලින්ම බලාපොරොත්තු වූයේ පුතෙක් බවත් ‘දර්ශණ ලංකා සිරිසේන’ ලෙස නමක් පවා සූදානම් කරගෙන සිටියද උපන්නේ දුවක නිසා ‘දර්ශනී චතුරිකා සිරිසේන’ ලෙස තමන්ට නම තබා ඇති බවත් ජනාධිපති දියණි චතුරිකා සිරිසේන මහත්මිය සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් සදහන් කරයි.

තම මව බොහෝ අඩු වයසින් විවාහ වී දරුවන් බිහිකල තැනැත්තියක් බවත් සදහන් කරන ඇයට යෝද පන්නරයක් ඇති බවත් එහිදී වැඩි දුරටත් සදහන් කරන ලදි.