fashion designer කෙනෙක් ලෙස ලංකාවේ නම ජාත්‍යන්තර තලය දක්වා රැගෙන ගිය අයෙකු ලෙස හැදින්වෙන ඉනෝකා ෆොන්සේකා සිදු කරනු ලැබූ වෙනස් ආකාරයේ ෆැෂන් ශුට් එකක් පිළිබදව කතා බහට ලක්ව තිබේ.
éditorial Nous Deux de Enoka Fonseka’ එම ෆොටෝ ශූට් එකේ නම බව කියැවේ..
ඡායාරූප පහතින්..












