FAST NEWS

24×7 Around the Globe

සිරියානු සාම කතා 6 වැනි අදියර ආරම්භ වෙයි..

සිරියානු රජයේ නියෝජිතයන්, සන්නද්ධ විපක්ෂ නියෝජිතයන් සහභාගී වන සිරියානු සාම කතා 6 වැනි අදියර කසක්තානයේ අස්තානා නුවරදී ආරම්භ විය.

මෙම සාම සාකච්ඡා පැවැත්වෙන්නේ සිරියානු අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිවය.

තුර්කිය, ඉරානය සහ රුසියාවේ මැදිහත් වීමෙන්, මෙම සාම සාකච්ඡා පැවැත්වෙයි.

(ප්‍රෙස් ටීවී)

C.රොද්‍රීගු