පැයට කිලෝමීටර 120 ක වේගයකින් හමන ‘‘හොසේ’’ සුළි කුණාටුව ඉදිරි පැය 48 තුළ ඇමරිකාවට සහ බහමාස් දුපත් වෙත ළඟාවීමට නියමිත බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
මෙම සුළි කුණාටුව මේ වන විට කිලෝමීටර 820 ක දුරින් අත්ලාන්තික් සාගරයේ පවතින බව විදෙස්වාර්තා පෙන්වා දෙයි.
C.රොද්‍රීගු









