FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිට දෙපතුල ලග දණින් වැටී සමාව ගන්නැයි හැරිසන් කියයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒකාබද්ධ නඩයත් දෙපතුල ලග දණින් වැටී ජාතියෙන්, ජනතාවගේ සමාව ගත යුතු යයි ඇමති පී. හැරිසන් මහතා අනුරාධපුරයේ සිය කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් පවසයි.

ගිය ජනාධිපතිවරණයේදී මහජන මුදල් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම නිසා මෙසේ සමාව ඉල්ලා සිටිය යුතු යයිද ඇමතිවරයා කියයි.