FAST NEWS

24×7 Around the Globe

තායිවානයට සුළි කුණාටුවක් පැමිණීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

තායිවානයට ඉදිරි පැය කිහිපයේ දී සුළි කුණාටුවක් පැමිණීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

තායිවාන මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී තිබෙන බවත් මෙය ඉතා දරුණු සුළි කුණාටුවක් බවට පරිවර්තනය නොවනු ඇති බවත් එරට කාලගුණ අංශ පවසයි.

එසේම පැයට කිලෝමීටර් 173ක වේගයෙන් සුළං හමා යනු ඇති බවටද අනතුරු අඟවා ඇති බව විදෙස්වාර්තා සදහන් කරයි.

C.රොද්‍රීගු