FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරු මුහුදේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වී 5දෙනෙකු අතුරුදහන් වෙයි..

සිංගප්පූරු මුහුදේදී මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම යාත්‍රාව ඉන්දුනීසියානු ඉන්ධන නෞකාවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි 12 දෙනෙකු ගමන් කර ඇති අතර, මුදාගත් 7 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.