FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සියට නව සාමාජිකයින් දෙදෙනෙක් පිටත්ව යයි..

ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සියට නව සාමාජිකයින් දෙදෙනෙකු ඊයේ(12) සවස පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ගඟනගාමීන් දෙදෙනා ඇමෙරිකා හා රුසියා ජාතිකයින් වන බවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන විශේෂ පර්යේෂණ කිහිපයකට දායක වීම සඳහා ඔවුන් මෙසේ පිටත්ව යන ලදි.

C.රොද්‍රීගු