FAST NEWS

24×7 Around the Globe

මලික්ගේ ගෑස් මීළ ඉහළ දැමීමට විරෝධය පාති..

සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර මහතා විසින් ගෑස් මිල ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට ජනාධිපතිවරයා ඇතුළු බහුතර කැබිනට් මණ්ඩල සමාජීකයින් සිය විරෝධය පළ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එ අනුව බහුතර කැබිනට් අමාත්‍යවරුන්ගේ මතය වී ඇත්තේ ගෑස් මිල ඉහළ දැමීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් නොවන බවද පැවසේ.

(DE සිල්වා)