FAST NEWS

24×7 Around the Globe

වයසින් අඩුම රැවුලක් ඇති තරුණිය මෙන්න.. (ඡායාරූප)

ලොව වයසින් අඩුම, රැවුලක් ඇති තරුණිය ලෙස 25 හැවිරිදි Harnaam Kaur පිළිබදව විදෙස්මාධ්‍ය සදහන් කලේය.

මෙම තරැණීයගේ මුහුණේ අඟල් හයක් පමණ රැවුල වැවී තිබෙන බවත් කුඩා කල සිටම ඇයගේ මුහුණෙහි රැවුල වැවෙන්න පටන් ගත් බවත් හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා මෙසේ සිදුවන බවත් සදහන්ය.

ඇය මෝස්තර නිරූපන ශිල්පිණියක් සේම 2015 වර්ෂයේ ලන්ඩන්වල පැවති London Fashion Week තරඟයට රැවුලක් ඇතිව ඉදිරිපත්වුණු එකම තරඟකාරීය වන බවත් විදෙස්ආරංචි මාර්ග පැවැසීය.

ඡායාරූප පහතින්..

Related image

Image result for Harnaam Kaur

Related image