FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවේ ජනපතිධුරය සඳහා හලීමා යාකෝබ් තේරී පත් වෙයි..

සිංගප්පූරුවේ ජනපතිධුරය සඳහා පළමු වරට 63 හැවිරිදි හලීමා යාකෝබ් නම් කාන්තාවක් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කලේය.

හලීමා සිංගප්පූරුවේ 8 වැනි ජනාධිපතිනිය ද වන අතර හලීමා යාකෝබ් පාර්ලිමේන්තු කතා නායිකාව ලෙසින් 2013 වසරේදී එම ධුරයට පත් වුණු පළමු කාන්තාව වන බවද සදහන්ය.

(ඒ.එෆ්.පී.)

C.රොද්‍රීගු