FAST NEWS

24×7 Around the Globe

විදෙස් ශ්‍රමික වැටුප් සීමාවන් සම්බන්ධයෙන් නව ගිවිසුම් කිහිපයකට..

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වැටුප් සීමාවන් සම්බන්ධයෙන් නව ගිවිසුම් කිහිපයකට එළඹීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඒ පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බවත් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවත්ය.