FAST NEWS

24×7 Around the Globe

ලලිත් – අනුෂට උපදෙස් දීපු මහින්දවත් හිරේ දැමිය යුතුයි..

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදීමේ නඩුවට මහින්ද රාජපක්‍ෂ හිරේ දැමිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා කැලණියේදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට හිරේ දැමීමේ කිසිදු වරදක් නැති බවත් මෙම වරද සදහා උපදෙස් දුන් මහින්ද රාජපක්‍ෂද අනිවාර්යෙන්ම හිරේ දැමිය යුතු යයිද ඔහු සදහන් කලේය.