FAST NEWS

24×7 Around the Globe

තුර්කිය රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධිතයක් මීලදි ගනියි..

එස් 400 වර්ගයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම සඳහා තුර්කිය රුසියාව සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගාන් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එරට පුවත්පතක් වාර්තා කර තිබේ.

තුර්කිය රුසියාවෙන් ප්‍රධාන පෙළේ ආයුද පහක් මිලදී ගැනීමට නියමිත බවත් මිසයිල ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීම එයින් එකක් බවත් පැවසේ.

(DE සිල්වා)