FAST NEWS

24×7 Around the Globe

පුවටෝ රිකෝ රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ..

ඉර්මා චණ්ඩ මාරුතය ළඟාවීම හේතුවෙන් පුවටෝ රිකෝ රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

පැයට කිලෝ මීටර 100 කට ආසන්න වේගයෙන් එය හමා යන බවත් ගස් කඩා වැටීම්, නායයාම් හා ගංවතුර තත්ත්වයන් බහුල ලෙස සිදුවන බවත් වාර්තා වෙයි.

එසේම ලක්ෂ හයක පිරිසකට විදුලිය ඇණහිට ඇති බවත් තවත් බොහෝ පිරිසකට පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පීඩාවට ලක්ව ඇති බවත් විදෙස්වාර්තා සදහන් කරයි.

C.රොද්‍රීගු