FAST NEWS

24×7 Around the Globe

අර්මා සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට..

අර්මා සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට හමා යමින් පවතින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය වසර 10කට පසුව අත්ලාන්තික් සාගරය හරහා හමායන දරුණුතම චන්ඩ මාරුතය බවයි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළුවීමට පෙර එය කැරිබියානු මුහුදේ ලීවර්ඩ්ස් දූපත්වලට ඇතුළුවිය හැකි බවට කාලගුණ අංශ සඳහන් කරන අතර ඇමෙරිකා රජය ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂක ස්ථානකරා ගමන් කරන ලෙස දැනුම්දී තිබෙන බවත් විදෙස්මාධ්‍ය සදහන් කරයි.

C.රොද්‍රීගු