FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ වල් අලින් අල්ලා පිටරටට විකුණා දමන්න ඕනේ..

ලංකාවේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බව ජාතික හෙල උරුමයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමති කරුණාරාත්න පරණවිතාන පවසයි.

හෙතෙම පැවැසූවේ ඌරන්, රිලවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුනගේ මස් විකිණීමටද අවසර දිය යුතු බවයි.