FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ සංගීත සංදර්ශනයක් අතරතුර සිදු වු අකුණු අනතුරකින් 15කට තුවාල..

ඊසාන දිග ප්‍රංශයේ සංගීත සංදර්ශනයක් අතරතුර සිදු වු අකුණු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

සංගීත සංදර්ශනය පැවති අසරේල්ස් ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකම මෙලෙස අකුණු අනතුරු සිදු වී ඇති බව ප්‍රංශ බලධාරින් ප්‍රකාශ කර ඇත.

එරට ආරංචි මාර්ග සදහන් කළේ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සිටින බවත් තුවාල ලැබුවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්ය.

 

C.ෙරාද්‍රීගු