FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රීලනිප සමුළුවේ කියපු සටන් පාඨ මෙන්න.. (වීඩියෝ)

බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 66 වන සම්මේලනයට පැමිණෙමින් සිටි පිරිසක් ‘රනිල් අපිට-අපි රනිල්ට’ යයි සටන් පාඨ කියන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇත.

රටට වැඩක් කලේ මහින්ද මහත්තයා බවත් අද මෙම සමුළුවට පැමිණියත් ඡන්දය දෙන්නේ ඔහුට බවත් තවත් පුද්ගලයෙකු කියන වීඩියෝවක්ද සංසරණය වෙයි.

වීඩියෝ පහතින්..