FAST NEWS

24×7 Around the Globe

ගීතාගේ අළුත්ම තත්වය මෙන්න..

තම නිවසේදී ඊයේ දහවල් ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරීමෙන් දෑත්, උදරයේ සහ පාදවල පිළිස්සුම් තුවාල සිදුවූ ප්‍රවීණ සිනමා නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

ඇයගේ තත්ත්වය බරපතළ නොවූවත් විෂබීජ සහ අනෙකුත් අතුරු ආබාධවලින් ආරක්ෂා කර ගැනීම සදහා ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරන ලදි.