රථ වාහන වලින් බහුල සෞදි ජෙඩා නුවරට ආසන්නයේ පිහිටි මහා මාර්ගයක ඩාන්ස් දැමූ දාහතර හැවිරිදි දරුවෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එලෙස නීතීවිරෝධී ලෙසින් නර්තනයේ යෙදුණු දරුවා අරාබි ජාතික දරුවෙකු වුවද ,කුමන රටකට අයත් දරුවෙකුද යන්න හෙළි වී නොමැති අතර මොහු විසින් කාර්යයබහුල අවස්ථාවකදී සෞදියේ මැකරනේ නගරයේ ප්‍රධාන වීදියක රථවාහන ධාවනයට බාධා වන අයුරින් අනූව දශකයේ ජනප්‍රිය බටහිර පොප් ගීයක් වන ‘‘ මකරිනා “ ගීතය සංගීතය ඇසීමේ මෙවලමක් වූ වෝක්මනයක් පැළඳ අසමින් එම දරුවා නර්තනයේ නිරත වන මෙම වීඩියෝව Twitter ඔස්සේ පළ වී තිබිණ.
මෙම දරුව විසින් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලොව පුරා ප්‍රචලිත වූ සෞදි වීථියක නර්තනයේ නිතර වෙමින් රථවාහන ධාවනයට බාධා වන අයුරින් හැසිරුණු වන වීඩියෝවේ සිටින දරුවා වේ.
වීඩියෝව පහතින්..









