FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ හාවි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට..

ඇමෙරිකාවට බලපා ඇති හාවි චණ්ඩ මාරුතයෙන් මිය ගිය පුද්ගලයන් ගණන 33 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට වන අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් සදහන්ය.

විදෙස් මාධ්‍ය සදහන් කලේ තවදුරටත් අධික වැසි ලැබීම හේතුවෙන් ජන ජීවිතය අඩාලව ඇති බවත් සහන කටයුතු සඳහා දස දහසක සහන සේවකයන් යොදවා ඇති බවත්ය.

 

C.රොද්‍රීගු