ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන් දෙවන වරටත් පියෙකු වූ බව සඳහන් කරමින් විශේෂ ලිපියක් ෆේස්බුක්වෙත එක්කර තිබුනි.
සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ තම දෙවන දරුවා සමඟ සිටින අයුරු ඒ සමඟ එක්කර තිබූ ඡායාරූපයේ සටහන් වූ අතර එහි දැක්වෙන්නේ ඔවුන්ගේ පළමු දියණිය විසින් තම නැගණිය සමඟ සෙල්ලම් කරන ආකාරයයි.
තම දෙවන දියණියගේ උපත ගැන සඳහන් කරමින් සකර්බර්ග් තැබූ ෆේස්බුක් සටහන පහතින්..












