FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් විසිවීමේ අවදානමක..?

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඉතිරි එක්දින තරග දෙකම ජය නොගතහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

සිම්බාවේ, අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් සමග තරග වැද එම තරගවලින් ඉහලම ලකුණු ලබාගතහොත් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදාවෙයි.

ඒ අනුව ඉදිරි තරග දෙක ජය ගැනීම ශ‍්‍රී ලංකා පිලට අතිශය වැදගත් වෙයි.