FAST NEWS

24×7 Around the Globe

දළදා පෙරහැර බලන්න එන විදේශිකයන්ට අළුත් ගැටළුවක්.. (ඡායාරූප)

දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් අසුනක් ලබාදීමට තැරුව්කරුවන් රුපියල් 10000 දක්වා මුදල් අය කිරීම හේතුවෙන් ඔවුහු ගැටලු රැසකට මුහුණදී සිටිති.

මේ නිසා බොහෝ විදේශිකයන් පිරිසක් ඉටි උර එළා බිම අසුන් ගෙන පෙරහැර නරඹන අයුරු දැකීමට හැකිය.

මේ සම්බන්ධව ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාවේදි පවසා සිටියේ පෙරහැර නැරඹීමට තැරව්කරුවන් රුපියල් 10000 ක පමණ මුදලක් ඉල්ලා සිටින බැවින් පෙරහැර පවත්වන දින දහවල් වරුවේ පැමිණ මාර්ගය දෙපස හා මහමළුවේ ඉටි උර එලා වාඩි වී එය නරඹන බවයි.

IMG_7755

IMG_7756

IMG_7757

IMG_7760