FAST NEWS

24×7 Around the Globe

මමත් ඡන්දය ප්‍රකාශ කරනවා..

අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමාද ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ(05) රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ නොකරන බවට වැරදි මතයක් පැතිර ගොස් ඇති බවයි.