FAST NEWS

24×7 Around the Globe

සමහරුන්ට ආණ්ඩුව එක්ක මල පැනලා..

අද වන විට රටේ ජනතාව මේ රජය ගැන කණගාටුවෙන් ඉන්නා බවත් සමහරුන්ට ආණ්ඩුව සමග මල පැනලා සිටින බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.

ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ විශ්වාසය අතිකරගත යුතුව ඇති බවත් එසේ වුවහොත් පමණක් ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් ඡන්දය දීමට පොලඹවා ගත හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.