පාකිස්තානයට එරෙහිව පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ (15) පැවැති තරඟයේදී වේගවත් ඉනිමක නිරත වූ කුසල් පෙරේරා ලොව දෙවන වේගවත්ම අර්ධ ශතකය වූ සනත් ජයසූරිය පන්දු 17කදී රැස්කළ අර්ධ ශතකයද සම කිරීමට සමත් වුණා.
තරඟයේදී කුසල් ජනිත් පෙරේරා පන්දු 25කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 68ක්.
මේ තරඟයෙන් අනතුරුව ලංකාවේ තරුණියන් දෙදෙනෙක් ‘වෙනසකට මුල පිරුවා විතරයි කුසල් අගමැති කරමු’ යැයි සඳහන් බැනරයක් ප්‍රදරශනය කරපු අයුරු පහතින් බලන්න.









