FAST NEWS

24×7 Around the Globe

නව සොයාගැනීමකින් රෝග 10 000 ක් සුව කරන හැටි සොයාගෙන.. (වීඩියෝ)

ඇමරිකානු සහ දකුණු කොරියානු විද්‍යාඥයන් පිරිසක් සිදුකළ පරීක්ෂණයකදි හෘද රෝග වැළඳීමට බලපාන ජාන, කළල අවදියේදී වෙනස් කළ හැකි නව සොයාගැනීමක් ඉදිරිපත්ව තිබේ.

හෘද රෝගවලට අමතරව නව සොයාගැනීම මගින් පාරම්පරිකව වැළඳෙන තවත් රෝග 10 000 ක් සුව කිරිමට හැකියාවක් පවතින බවද සඳහන්ය.

මෙම සොයාගැනීම වෛද්‍ය විද්‍යාවේ ස්වර්ණමය යුගයක සුභ අනාවැකියක් බවටද විද්‍යාඥයන් මත පළ කර තිබේ.

වීඩියෝව පහතින්..